26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කිරීමට තමන් ජනාධිපති වූ පසු කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

2022 වසරේදී ඉන්ධන ආනයනයෙන් බිලියන 36ක වංචාවක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කලේය.

Related posts

2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…

Maimoonar

බැංකු කැළඹෙයි.. බැංකු සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක්..

Maimoonar

ලෝක ස්වභාවය තේරුම් ගන්න කොරෝනා වසංගතය පිටුවහලක් කර ගත යුතුයි-අගමැති

Maimoonar