Local News News

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

අද පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදු කරන ලද වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරාගේ කුරුණෑගල පිහිටි නිවස විශේෂ පොලිස් පරීක්‍ෂාවකට ලක් කර ඇත.

නමුත් එම නිවසේ නීති විරෝධී භාණ්ඩ කිසිවක් හමුව නැත.

ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කර ඇත.

Related posts

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

Shiran Viraj

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Shiran Viraj

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

Shiran Viraj

Leave a Comment