Local NewsNews

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…

අද පස්වරු 05.00ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාරේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට පිටත් කර තිබේ.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.

Related posts

ශ‍්‍රී ලංකාව බංකොලොත්…

Maimoonar

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Maimoonar

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Maimoonar