27.2 C
Colombo
September 10, 2026
NewsPoliticalSportsSports News

චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..

පළමු වතාවට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ දින සමත් විය.

ඊයේ දින පැවති තෙවන 20-20 තරගය කඩුලු 7කින් ජයගනිමින් ශ‍්‍රී ලංකා පිල මෙම වාර්තාව තැබීය.

මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත පිල පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජය ගත්තේය.

ඒ අනුව තරගාවලියද 2-1ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් ජයගනු ලැබීය.

Related posts

මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මි

Maimoonar

කුඩු රටට පැමිණීම, හොරු රට පැනීම වැළැක්වීමට ජනපති ගත් තීන්දු මෙන්න…

Maimoonar

‘Clean Sri lanka’ පාසල් හමුදාවට බාර දෙයි..

Maimoonar

4 comments

Comments are closed.