29.5 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල සංශෝධනය කරන ලද බව සංස්ථාව කියයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් විස්සකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10 කින් ද, සුපිරි ඩීසල් රුපියල් 10කින්ද ද මිල ඉහළ දමා ඇත.

ඩීසල් ලීටරයක් රුපියල් දෙකිකන් හා භූමිතෙල් ලීටරයක් රුපියල් දහයකින් මිල අඩු කර ඇත.

Related posts

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Maimoonar

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

Maimoonar

පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..

Maimoonar

1 comment

Comments are closed.