30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

කෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියි.

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතු බවත් මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතුබවත් නාමල් ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කළ යුතු දැයි විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් ගැටලු විසඳිය නොහැකි බවය.

Related posts

ශවේන්ද‍්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි..

Maimoonar

‘මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි…’

Maimoonar

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

Maimoonar

1 comment

Comments are closed.