November 5, 2026
NewsPolitical

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේද යම් යම් ගැටලු තිබෙන බවද පවසන ඔහු ඒ හේතුවෙන් නැවතත් පොදුජන පෙරමුණේ බලය සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද බල මණ්ඩල හමුවක් අමතමිනි.

Related posts

ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්

Maimoonar

පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..

Maimoonar

හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි

Maimoonar