29.5 C
Colombo
October 1, 2026
NewsSportsSports News

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රන්මාල කොල්ලකෑම් ඇතුළු මංකොල්ලකෑම් රැසකට සැකපිට කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න රන් භාණ්ඩ තොගයක් හා හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 5400ක් පමණද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයා වැලිකඩ හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවල සිදුවූ රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ වී ඇති බවද පොලිසියට හෙළිවී තිබේ.

ඔහු ඒ සියලු කොල්ලකෑම සිදුකර ඇත්තේ සොරා ගත් යතුරු පැදිවලින් ගොස් එම බවද අනතුරුව එම යතුරු පැදි අතහැර දමා ඇති බව ද පොලිසිය කියයි.

සොරාගන්නා ලද රන් භාණ්ඩ විවිධ ප්‍රදේශ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානවලට විකුණා තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Related posts

මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

Maimoonar

Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

Maimoonar

The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි

Maimoonar