February 12, 2026
BusinessBusiness NewsNews

මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…

තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව සමාගම පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ලිත්‍රො සමාගම ගෑස් මිල අඩු ලාෆ් ගෑස් සමාගම ඊට සමගාමීව ගෑස් මිල අඩු නොකලේය.

දැනටත් වෙලද පලේ ලාෆ් ගෑස් අලෙවි වන්නේ ලිත්‍රො ගෑස්වලට වඩා ඉහළ මිලකටයි.

Related posts

හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙති

Maimoonar

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමත් සමඟ විමල් වීරවංශ ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අවසන් වෙයි

Maimoonar

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Maimoonar