Local NewsNews

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂාව සඳහා මෙම නියෝගය නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය.

සේනාධිනායකයා ලෙස මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනත බලතල ප්‍රකාරව බවද කතානායක වරයා පැවසීය.

Related posts

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

Maimoonar

හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..

Maimoonar

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Maimoonar

1,229 comments

Comments are closed.