BusinessBusiness NewsNews

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල ගාස්තු ද ඊට අනුරූපීව ඉහළ නැංවීමට සිදුවුණු ඇති බවයි.

කෙසේ වෙතත් ජල සම්පාදනය සඳහා සහන මිලට විදුලිය ලබා දෙන්නේ නම් ජල ගාස්තු ඉහළ නැංවීම අවශ්‍ය නොවනු ඇති බව ද පැවසූ ඔහු මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බව ද පැවසීය.

Related posts

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

Maimoonar

සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..

Maimoonar

වේලාසනම USA ගිය ශ‍්‍රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි..

Maimoonar