Business Business News News

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා භූමිතෙල් ලීටරය රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත.

මේ සමග සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල 355කි.

ලංකා ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව ඉන්ධන මිල පහත දමා ඇත.

පෙට‍්‍රල් මිල කිසිදු වෙනසක් සිදු නොවෙයි.

Related posts

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj

ගෑස් මිල යලිත් ඉහලට…

Shiran Viraj

ඉන්ධන මිල සංශෝධනය මෙන්න…

Shiran Viraj