BusinessBusiness NewsNews

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 4409කි.

කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් 80 කින් ද අඩුවන අතර එහි නව මිල රුපියල් 1170කි.

කිලෝ ග්‍රෑම් දෙකහමාරේ ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් අටකින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 822කි.

Related posts

හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්

Maimoonar

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

Maimoonar

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Maimoonar

258 comments

Comments are closed.