27.2 C
Colombo
February 19, 2026
Local NewsNews

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි.

නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Maimoonar

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

Maimoonar

අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…

Maimoonar

2 comments

Comments are closed.