30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

මෙරට තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටළුවට ස්වයංතීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් යැයිද හෙතෙම කියා සිටියේය.

ජාතික ගැටලුවට විසඳුම දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දීය නියෝජිතයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Related posts

කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

Maimoonar

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

Maimoonar

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Maimoonar

480 comments

Comments are closed.