NewsPolitical

පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඔහුගේ ඉතිරි ජනාධිපති ධූර කාලය සඳහා ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් මෙහෙයුමක් සිදු කරමින් ඇත.

වාර්තාවන ආකාරයට දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා සූදානමක ඇතැයිද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාදීම සඳහා රාජපක්ෂවරුන් කිහිපදෙනෙකුම මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයිද දැනගන්නට ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත‍්‍රී පිරිසකගේ සහාය හිමිවන බවට දැනටමත් ඔවුන් වික‍්‍රමසිංහ මහතා වෙත තහවුරු කර ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

Related posts

Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

Maimoonar

2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

Maimoonar

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Maimoonar

1 comment

Comments are closed.