Local NewsNews

රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..

කොළඹ අගමැති කාර්යාලය ඉදිරියේ පසුගිය 13 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයෙන් අතරතුර රෝහල්ගත කරන ලද එක් විරෝධතාකරුවෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මෙම විරෝධතා කරුවා මියගොස් ඇති බවයි.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මෙම මරණය සිදුවී ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයි පොලීසිය කියා සිටි.

මෙම පුද්ගලයා විෂ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවද නිරීක්ෂණය වී ඇතැයි පොලිස් නිවේදනයේ දැක්වේ.

Related posts

කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයි

Maimoonar

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Maimoonar

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Maimoonar

2 comments

Comments are closed.