Local NewsNews

සියළුම පාසැල් වසා දැමේ….

එළඹෙන සතිය තුළ ජූලි 8 වනදා දක්වා සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.

ගතවූ දෙසතියේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන සැපයුම පිලිබද නිවේදනය සැලකිල්ලට ගැනීමෙන් පසු මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම සතිය තුළදී ද පාසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Maimoonar

ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයි

Maimoonar

ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…

Maimoonar