29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය.

ගලෙන්බිදුනුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් මෙසේ ලොරි රථයකින් පාසල් ගොස් ඇත්තේ බස් රථය නොපැමිණීම නිසා ය.

ලොරි රථයේ තට්ටුව අතරමගදී කඩා වැටී ඇති අතර එහි සිටි සිසුන් තිස් හත් දෙනාගෙන් දහතුන් දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලබා ඇති දරුවන් රෝහල් ගත කර ඇත.

Related posts

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

Maimoonar

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

Maimoonar

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Maimoonar

2 comments

Comments are closed.