Local NewsNews

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.

Related posts

ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..

Maimoonar

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Maimoonar

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Maimoonar