NewsPolitical

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.

වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පමණි.

Related posts

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

Maimoonar

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

Maimoonar

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Maimoonar

4 comments

Comments are closed.