January 29, 2026
Local NewsNews

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව නැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඩීසල් හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය 25% ඉක්මවූ ප්‍රමාණයකින් අඩුවනු ඇති බවය.

Related posts

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Maimoonar

වෙනිසියුලාවට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල වූ බවට විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Maimoonar

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

Maimoonar