28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත.

ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අතර මෙම ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් කිසිදු අනතුරක් සිදුව නැත.

Related posts

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Maimoonar

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Maimoonar

කලින් අපේ ආයු කාලය අවුරුදු 95යි… රසායන පොහොර නිසා අවුරුදු 60ට අඩු වුනා..

Maimoonar

1 comment

Comments are closed.