NewsPolitical

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම යෝජනාවෙන් කතානායකවරයා ඉවත් කිරීමෙන් පසුව නව කතානායකවරයකු පත් කරගන්න බවත් ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයකුද පත් කර ගන්නා බව ද හෙතෙම පැවසීය.

ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

එම විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Maimoonar

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Maimoonar

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

Maimoonar

1 comment

Comments are closed.