26.7 C
Colombo
October 2, 2026
BusinessBusiness NewsNews

S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකාව පැවති CC මට්ටමේ සිට SD දක්වා පහළ දමා ඇත.

ඉදිරි දින 30කින් කල් පිරීමට නියමිත ස්වෛරීත්ව බැදුම්කර පොලී ගෙවීම මඟහැරීම මත මෙම ශ්‍රේණිගත කිරීම් D මට්ටම දක්වා තවදුරටත් පහත දැමෙනු ඇත.

එම කාලයේදී ශ්‍රී ලංකාව අදාළ ගෙවීම් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ආයතනය කියයි.

Related posts

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Maimoonar

මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..

Maimoonar

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

Maimoonar

2 comments

Comments are closed.