BusinessBusiness NewsNews

මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..

ජාත්‍යන්තර මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට කටයුතු කර ඇත.

ඔවුන්ගේ නවතහ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව CA මට්ටමේ සිට CAA2 මට්ටම දක්වා පහත දමා ඇත.

ශ‍්‍රී ලංනාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට ගත් තීරණයත් සමග මෙම පියවර ගෙන තිබේ.

මීට පෙර ෆිච් රේටින්ග්ස් හා ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම් විසින්ද ශ්‍රී ලංකාව පහත දමන ලදී.

Related posts

සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති

Maimoonar

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Maimoonar

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

Maimoonar

47 comments

Comments are closed.