BusinessBusiness NewsNews

සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..

කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි.

මෙම මිල ඉහළ නැංවීම දේශීය සහ ආනයනික සිමෙන්ති වර්ග දෙකටම අදාළව ක්‍රියාත්මක වෙයි.

රජය සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් සිමෙන්ති මිල නියම කරමින් සිටියි.

Related posts

මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?

Maimoonar

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Maimoonar

ලංකාවේ 26%කට ජීවත් වෙන්න උදව් අවශ්‍යයි.. නැතොත් භයානකයි..- රතුකුරුසය

Maimoonar

2 comments

Comments are closed.