Local NewsNews

අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..

අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති.

දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බව උන් වහන්සේගේ අදහසයි.

මේ සිද්ධිය පදනම් කරගෙන අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුටත් තමන් වහන්සේ ඉඩ නොතබන බව කොටුවෙ පොඩි හාමුදුරුවො කියා සිටිති.

අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද විශාල කැපකිරීමක් කළ අමාත්‍යවරයෙකු බවත් කොටුවෙ පොඩි හාමුදුරුවන් සදහන් කලහ.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

Related posts

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

Maimoonar

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

Maimoonar

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Maimoonar

5 comments

Comments are closed.