Local News News

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ස්ථානයක කාන්තා වැසිකිලියේ කැමරා සවිකර තිබියදී තම දියණිය ඇතුළු තවත් ගැහැණු දරුවන් පිරිසකට හසු වූ බවට දැරියකගේ මවක් චෝදනා කරයි.

ඇය වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම කැමරා සවි කිරීම කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවට සැක පවතින බැවින් දරුවන් ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

ගම්පහ මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කලත් තවමත් සාධාරණය ඉටුවී නොමැති බවද අදාල මව චෝදනා කරයි.

Related posts

මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

Shiran Viraj

කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

Shiran Viraj

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

Shiran Viraj