February 12, 2026
Uncategorized

ලංවිම සභාපති ඉල්ලා අස්වේ…

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.

පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව අදාළ ලිපිය මගින් ඔහු දන්වා ඇත.

Related posts

ජෝන් කීල්ස්ගේ සිහින නගරය අද විවෘත වේ: බොලිවුඩ් නළු හෘතික් රෝෂන් ද සහභාගී වෙයි

Maimoonar

ආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…

Maimoonar

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Maimoonar

727 comments

Comments are closed.