Local News News

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත.

තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු පැවසිය.

Related posts

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Shiran Viraj

ජනපතිගේ අත්සන ව්‍යාජව යෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට

Shiran Viraj

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

Shiran Viraj