සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම අවශ්‍ය ඩොලර් හිගතාවය හේතුවෙන් ගවයන්ට ප්‍රමාණවත් ආහාර ලබාදීම ගැටළුකාරී වී තිබේ.
මේ තත්ත්වය මත ගවයන්ට බඩඉරිගු වෙනුවට බඩඉරිඟු ගස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
පොහොර හිගය නිසා බොහෝ ප්‍රදේශවල බඩ ඉරිගු වගා විනාශ වී ගොස් ඇති අතර ඒවායේ විනාශ වූ ගස් මිලට ගෙන ගවයන්ට ලබාදෙමින් සිටින බව මණ්ඩලය කියා සිටී.
සත්ව ආහාර සඳහා බඩ ඉරිගු මිලට ගැනීමට රජය අවසර දුන්නද ඒවා මිලට ගැනීමට මෙතෙක් ඩොලර් ලබා දී නැති නිසා මෙම තත්වය ඇතිව තිබේ.
මේ හේතුවෙන් ගවයින්ගේ කිරි නිෂ්පාදනය සියයට 20ක් පමණ ප්‍රමාණවලින් පහත වැටී ඇතැයිද මණ්ඩලය කියයි.
7 comments
… [Trackback]
[…] There you can find 22966 more Info on that Topic: hellofm.vip/2022/01/ඩොලර්-නෑ-ගවයන්ද-බඩගින්නේ/ […]
… [Trackback]
[…] Here you can find 76118 additional Info to that Topic: hellofm.vip/2022/01/ඩොලර්-නෑ-ගවයන්ද-බඩගින්නේ/ […]
… [Trackback]
[…] Info to that Topic: hellofm.vip/2022/01/ඩොලර්-නෑ-ගවයන්ද-බඩගින්නේ/ […]
… [Trackback]
[…] There you will find 14066 additional Info to that Topic: hellofm.vip/2022/01/ඩොලර්-නෑ-ගවයන්ද-බඩගින්නේ/ […]
… [Trackback]
[…] Find More to that Topic: hellofm.vip/2022/01/ඩොලර්-නෑ-ගවයන්ද-බඩගින්නේ/ […]
october jazz
… [Trackback]
[…] Information to that Topic: hellofm.vip/2022/01/ඩොලර්-නෑ-ගවයන්ද-බඩගින්නේ/ […]