31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීමට අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අනෙකුත් මහජන ඒකරාශිවීම් සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Maimoonar

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..

Maimoonar

කොරෝනා මැද ඇවිලෙන යුද බිය

Maimoonar

5 comments

Comments are closed.