NewsPolitical

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුවට අද බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද පැවසූ ඔහු රටේ ජනතාව මේ වන විටත් තමන් විකල්ප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවද සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Maimoonar

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Maimoonar

IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

Maimoonar

80 comments

Comments are closed.