February 26, 2026
Local NewsNews

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

මෙතෙක් වාර්තා වන ප‍්‍රබලතම කොරෝනා වෛරස ප‍්‍රභේදය ලෙස සැලකිය හැකි නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී තිබේ.

ලෙස නම් කර ඇති B.1.1.529 මෙම ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යා හැකි ඇති බවට සෞඛ්‍යය විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

මෙතෙක් හඳුනාගත් වැඩිම පරිණාමයට ලක් වූ ප්‍රභේදය මෙය වන අතර මෙහි විකෘත 50කට අධික සංඛ්‍යාවක් පවතී.

ඉන් තිහක් පමණ එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වෛරසයේ ප්‍රෝටීන කොටස ඉලක්ක කර ගත් ඒවායි.

මෙම ප්‍රභේදය අනෙක් ප්‍රභේදයලට වඩා එන්නතින් ලබන ප්‍රතිශක්තියද මගහරිමින් වැඩි වශයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයිද වාර්තා වෙයි.

Related posts

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

Maimoonar

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

Maimoonar

සහල් ගැටළුව තව කන්න දෙක තුනකින් විසදනවා..- ජනපති

Maimoonar

7 comments

Comments are closed.