January 29, 2026
NewsPolitical

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය.

විපක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අදඑස් පල කරමින් අමාත්‍යවරයා විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ දහස් ගණන් එක්රැස්කර කොරෝනා බෝ කරන ක්‍රමයක් නොව නව චින්තනයකින් නව විරෝධතා ක්‍රමයක් අනුගමනය කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ දිය අයවැය තුන්වෙනි දෙවැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Maimoonar

IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..

Maimoonar

උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..

Maimoonar