27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ හෝ හෙට අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පිලි ගැනීම සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට යනු ඇති බවද වාර්තා වල දැක්වේ.

ගුවන්තොටුපල හා ඒ ආසන්න ප්‍රදේශවල මේවන විටත් විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.

කොළඹ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට රජය විසින් සූදානම් කර ඇති බව ද සඳහන්ය.

Related posts

ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සමඟින් කැබිනට් මණ්ඩල සංශෝධනයකට සූදානම්

Maimoonar

අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්

Maimoonar

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

Maimoonar

457 comments

Comments are closed.