NewsPolitical

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් කරන අය වැය ලෙහෙසි පහසු එකක් නොවන බව තම විශ්වාසය යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙවර අය වැයෙන් ජනතාව සිතූ තරම් සහන අපේක්ෂා කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

එතරම් අසීරු ආර්ථික තත්ත්වයක පැවතියද ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

2022 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Maimoonar

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

Maimoonar

ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..

Maimoonar

1 comment

Comments are closed.