BusinessBusiness NewsNewsPolitical

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන හිගයක් හෝ මිල ඉහළ යාමක් සිදු කරන්නේ නම් පළමුවෙන්ම රටට ඒ බව දැනුම් දෙන්නේ තමන් බව ද ඒ මහතා පැවසීය.

මීට පෙර ද රටේ විදේශ විනිමයක් අර්බුදය ඇතිවන බව මුලින් ම හෙළි කළේ ද ඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ගැන ජනතාවට ඉදිරියට විත් පළමුවෙන්ම පැවසුවේ ද තමන් බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ජනතාව විපක්ෂයේ ප්‍රචාරයන් වලට රැවටී පෝලිම්වල සිටීමට අවශ්‍ය නොවන බව ද ඔහු පවසයි.

දැනට ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුනොවන බවත් ඒ සඳහා විකල්පයක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.

Related posts

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Maimoonar

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Maimoonar

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

Maimoonar