EntertainmentEntertainment NewsNews

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම ආර්යාව ඇයට සුභ පැතුම් එක් කළහ.

‘මැනිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියි.

ලොව පුරා විවිධ සංගීත නිර්මාණ සඳහා යොහානිද සිල්වාට ආරාධනා රැසත් ලැබී ඇත.

Related posts

ගෝටාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි.. ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ…- උදයංග

Maimoonar

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Maimoonar

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Maimoonar

677 comments

Comments are closed.