27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි.

රජය විසින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට ගත් තීරණය සමග මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප‍්‍රජාරෝග අංශයේ මහාචාර්යවරයා වන ඔහු වසංගත රෝග විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙක් ලෙස ප්‍රසිද්ධය.

ඒ මහතා තම ට්විටර් ගිණුම මගින් මෙම අදහස් පළ කර ඇත.

Related posts

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Maimoonar

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

Maimoonar

රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයට

Maimoonar

1 comment

Comments are closed.