NewsPolitical

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

ශ්‍රී ලංකාව දිගින් දිගටම ආර්ථික පසුබෑමට ලක් වෙමින් ඇති බවත් ශ්‍රී ලංකාවක් බංකොලොත් වෙමින් යන්නේ දැයි ඉන්දීය මාධ්‍ය නාලිකාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන් විමසීය.

තමන් එසේ සිතීමට කැමති නැති වුණත් වත්මන් ආර්ථික ප්‍රවණතා සහ පුරෝකථන අනුව එවන් අවදානමක් ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ‍ශ‍්‍රි ලංකාව කිසිදු රටකට හෝ කණ්ඩායමකට ඇති නොවන විදේශ ප්‍රතිපත්තියක් මත කටයුතු කළ යුතු බවද විපක්ෂනායකවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කරන ලදී.

lankacnews

Related posts

වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපති

Maimoonar

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Maimoonar

යුද හමුදා කැබ් රියේ ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

Maimoonar

1,638 comments

Comments are closed.