Local NewsNews

2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුර

වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන් ජාතික ආණ්ඩුවක් නොව ජනතාව විසින් තුනෙන් දෙකක ජනවරමක් ලබාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් පසුවද සිදු කරන්නේ පසුගිය යහපාලනය ආකාරයෙන්ම වැඩ බවයි.

ඔහු මෙම අදහස් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ‘දෙරණ අරුණ’ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

Related posts

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

Maimoonar

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Maimoonar

The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි

Maimoonar

2 comments

Comments are closed.