NewsPolitical

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

ේ වනවිට ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතයෙන් පීඩා විඳින මෙරට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයෙන් විසින් පරිත්‍යාග කළ වෛද්‍යාධාර තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් අද (04) දින‌ මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී පිළිගනු ලැබීය. එම වෛද්‍යධාර තොගය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී මහතා විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් වෙත ‌ පිළිගැන්වීම මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය. – media unit

Related posts

විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි

Maimoonar

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

Maimoonar

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Maimoonar

5 comments

Comments are closed.