26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 2 කට වත් එන්නත්කරණය සිදු කර නැති බවත් කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කර ඇත්තේ ලංකාවේ බවත් ඔහු පැවසීය.

එන්නත් මාත්‍රාවන් මිලියන ගණනක් ලැබෙන බව කීවද නිල ලෙස ඇණවුම් කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කරයි.

පෞද්ගලික අංශයට එන්නත් ආනයනයට අවසර නැති නිසා සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Maimoonar

‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..

Maimoonar

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි

Maimoonar

1,317 comments

Comments are closed.