26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

කොරෝනා වෛරසයේ බි‍්‍රතාන්‍යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව තහවුරු කරයි.

ඔහු පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයකු බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් මොහුට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව ද හෙළි වී ඇත.

Related posts

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Maimoonar

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Maimoonar

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

Maimoonar

42 comments

Comments are closed.