Local NewsNews

හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයි

 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් අද (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.

මේ අනුව 2021 වර්ෂය සඳහා පාසල් ඇරඹීම අද දිනයේ සිදු වේ.

ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත.

noizetv

Related posts

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

Maimoonar

හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?

Maimoonar

ඩොලර්වලට නිවාස විකුණයි…

Maimoonar

7 comments

Comments are closed.