Local NewsNews

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබේ.

පසුව යාචකයාගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් 7 දා සොයා ගෙන තිබේ.

 යාචක රෝගියා සතු බඩු බාහිරාදිය වෙනත් තැනකට යැවීම සඳහා එකතු කළ අවස්ථාවේදී එමයාචකාගේ කිළුටු බෑගයක් පරීක්ෂා කළ සේවකයින්ට බෑගය තුළ තිබූ මෙම මුදල හමු වී තිබේ.

noizetv

Related posts

කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේ

Maimoonar

මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

Maimoonar

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Maimoonar