January 29, 2026
Local NewsNews

කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…

රජය මගින් ග්‍රාම නිළධාරින් වෙනුවෙන් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් නොකර නොමැති බවත් මෙිි හේතුවෙන් කෝවිඩි 19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමෙිිදි රට තුල ග්‍රාම නිළධාරි පොකුරක් ඇති විමෙි අවදානමක් මතුව ඇතැයි ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිළධාරි සංගමයේ සභාපති කමල් කිස්සිරි මහතා පෙන්වා දෙයි.

දිවයින පුරා රාජ කාරි සිදු කරන ග්‍රාම නිළධාරින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කටිටලක් හෝ ලබා දිම සදහා රජය හෝ අමාත්‍යංශය මෙතෙක් කටයුතු නොකිරීම ⁣ විශාල ගැටලුවක් වි ඇතැයි කමල් කිස්සිරි මහතා කියා සිටි.

අමාත්‍යංශය ,රජය සහ ප්‍රදේශිය ලේකම් වරැ සහ දිසාපති වරැ හිතාගෙන ඉන්නේ ග්‍රාම නිළධාරින් කොරෝනා වලට ඔරොත්තු දෙන කටිටියක් බවත් නමුත් ග්‍රාම නිළධාරිනුත් මිනිසුන් බවත් මෙිි වසංගතය කාට හැදෙයිද කියලා කවුරුත් දන්නේ නැති බවද ඒ මහතා කිිය.කොරෝනා පළමු රැල්ලේ දි ග්‍රාම නිළධාරින් එය පාලනය කිරිම සදහා කටයුතු කල බවත් කොරෝනා දෙවැනි රැල්ල පැමිණි මාස ගණනාවක් වි ඇති බවත් දෙවැනි රැල්ලද පාලන කිරිම සදහා ඇප කැපවි කටයුතු කරන බවද ඔහු පැවැසිය. නමුත් ආරක්ෂාව සදහා කිසිම සෞඛ්‍ය ආරක්ෂිත උපකාරක කටිටලක් හෝ ලබා දිමට කටයුතු නොකර ඇති බවද ඒ මහතා කිය.

ඇතැම් ප්‍රදේශවල මොනවා හරි රෙද්දකින් මසන ලද මාක්ස් එකක් පමණක් ග්‍රාම නිළධාරින් වෙත ලබා දිඇති අතර සමහර ප්‍රදේශවල එහෙම එකක් වත් ලබාදිම සදහා කටයුතු කර නොමැති බවද සභාපතිවරයා පැවැසීය. නිරෝධායනයට යෙමු කර ඇති පුද්ගයන් නිරික්ෂණය කිරිම සදහා ග්‍රාම නිළධාරින් වෙත සතියකට දිනයක් වෙන්කර දි ඇති අතර අවදානම නොතකා එය සිදු කිරිමට සිදුව ඇති බව හෙතෙම කිය.

ග්‍රාම නිළධාරින් හතර දෙනෙකුට මෙි වන විට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවත් ප්‍රදේශිය ලේකම් කාර්යාලය,තමන් නියෝජනය කරන ප්‍රදේශය සහ සහෝදර ග්‍රාම නිළධාරින් සමග අවදානම් තත්ත්වය එක්ක රාජ කාරි කිරිමෙිිදි ග්‍රාම නිළධාරි පොකුරක් නිරිමානය විමෙි ඉඩකඩ අත ලග බව කමල් කිස්සිරි මහතා කිය.

මෙිි අතර දිවයිනේ ග්‍රාම නිළධාරි කාර්යාල බහුතරයක් පෞද්ගලික නිවාස වල පවත්වාගෙන යන අතර පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග එම නිවෙස්වල පවත්වන යන ග්‍රාම නිළධාරි කාර්යාල වලට ජනතාව පැමිණිම සමිබන්දයෙන් නිවැසියන් අකමැත්තක් ද පළ කරති.ග්‍රාම නිළධාරි කාර්යාලය පොදු ස්ථානයකට රැගෙන යැමෙි වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස අපි දිගින් දිගටම අමාත්‍යංශයට දැනුම් දුන්නද ඒ සදහා මෙතෙක් අවදානය යොමු වෙලා නැති බව ඔහු කිය.

කෝවිඩි 19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමෙිිදි සෞඛ්‍ය අංශවල අයට ඉල්ලිමි සියල්ලම අමාත්‍යංශය මගින් ලබා දි ඇති අතර කොරෝනා වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමෙිදි ග්‍රාම නිළධාරිට පවතින ගැටලු සමිබන්දයෙන් අපි ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් දිගින් දිගටම ඉල්ලිමි කලද ඒ සදහා මෙතෙක් විසදුමක් ලබා දි නැහැ .

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්

Maimoonar

වතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…

Maimoonar

වසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..

Maimoonar

1 comment

Comments are closed.