Uncategorized

කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

කොරෝණා හැදි මියයන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් (26) වවුනියාව පට්ටානීචූර් පාසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණි.

වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් එය සංවිධානය කරන තිබිණි.

එම විරෝධතාවට දෙමල ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතාද එක්ව සිටියහ.

ඔහු එහිදී සඳහන් කළේ මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් සාධාරන විසඳුමක් ගත යුතු බවයි.

වවුනියාව මන්නාරම මාර්ගයේ පට්ටානීචූර් මුස්ලිම් මහා විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවය පැවැත්විණි.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

lankacnews

Related posts

දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..

Maimoonar

ප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..

Maimoonar

පාර්ලිමේන්තුවේ ත‍්‍රස්තවාදීන් පිරිසක්…

Maimoonar

1 comment

Comments are closed.